Blogged Bliss පීතෘ රාගය : මෙලොව ඇති අවිහිංසක ම ලෝබකමින් බිඳක් “මගෙ දුවේ” තුලින් විමසුමට… කාලෙකට පස්සෙ මට මේ ලඟදී අහන්න හම්බුන එක සිංදුවක් මං හරි අපූරුවට දැක්කා... vacation ඉවර වෙලා ආයෙත් campus එකට එන ගමන් හිටිය මාව එක තප්පරයකට සංවේදී කරමින් කාලේ